සුදස්සන හිමියන් ඔස්ට්‍රලියාවේ ඇඩිලේඩ් නුවර

මේ දිනවල සුදස්සන හිමියන් ඔස්ට්‍රලියාවේ ඇඩිලේඩ් නුවර වාසය කරන බැවින් එහි වසන ශ්‍රී ලාංකිකයන්ට උන්වහන්සේ දේශනා වලට සහභාගී වීමේ භාග්‍යය උදා වී ඇත. එහි විස්තර පහත දක්වා ඇත.

උන්වහන්සේ එහිදී පවත්වන දේශනා පටිගත කර අප වෙත ලබාදෙන ශාන්ත සූරියබණ්ඩාර මහතාට ඒ පින මේ දිවියෙදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුවේවායි පතමු. මේ දේශනා පටිගතකිරීම් 2014 පිටුවෙන් ලබාගන්න.

He is residing at Adelaide Sri Lanka Buddhist Vihara, 13, Brookside Road, Athelstone, SA 5076 ( 088165 0326) program as follows
Deshanas-
  • 13 April 2014@7.30pm
  • 14 April 2014@7.30pm
  • 15 April 2014@7.30pm
  • 16 April 2014@7.30pm
  • 17 April 2014@7.30pm
(Long week end )18 to 21  April 2014 day program from 8am to 5pm

Please note this is a tentative program as ven is seeking treatment so can change at short notice depending on that.

5 thoughts on “සුදස්සන හිමියන් ඔස්ට්‍රලියාවේ ඇඩිලේඩ් නුවර

  1. sunethra

    The talk given on the 13th april is not complete. The sound of the video of the same talk is not clear. Please check. Pin sidu wewa

    Reply
  2. gihan

    අති පූජ්‍ය ස්වාමීන් වහන්සේට උතම්වූ චතුරාර්්‍ය සත්‍ය ධර්මය මේ ජීවිතයේදීම පරිපූර්ණව අවබෝධ වේවා. මෙම දහම් දේශනා ප්‍රචාරය කරන සියළුම පින්වතුන්ටත් නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා.උතම්වූ චතුරාර්්‍ය සත්‍ය ධර්මය මේ ජීවිතයේදීම පරිපූර්ණව අවබෝධ වේවා.

    Reply

Leave a Reply