ගෝල හිමිවරුන්ගේ දේශනා

This page has not been updated in a while

මාන්කඩවල සමාහිත හිමි

උන්වහන්සේගේ දේශනා සමහරක් සුදස්සන හිමියන් මෙහෙයවූ භාවනා වැඩසටහන් අතර සිදුකරන ලදී. ඊට අමතරව උන්වහන්සේ විසින් වෙනම ම කළ ධර්ම දේශනා පහත link එකෙන් ලබා ගන්න.

[මාන්කඩවල සමාහිත හිමි දේශනා]

කොත්මලේ කුමාර කස්සප හිමි

උන්වහන්සේගේ දේශනා සමහරක් සුදස්සන හිමියන් මෙහෙයවූ භාවනා වැඩසටහන් අතර සිදුකරන ලදී.