අපගේ වෙබ්අඩවිය භාවිතා කිරීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබගේ අදහස් හෝ යෝජනා ඇතොත් මෙහි සඳහන් කරන්න. ප්රශ්න ගැටළු ආදිය මෙහි සඳහන් කිරීමෙන් වළකින්න.
51 entries.
Much merit to you and all those involved in publishing deshana and books through this website and on hard copy.
Also my immense gratitude to Venerable Swaminwanhse for passing on Lord Buddha's message so clearly in an era where pure Buddha Dhamma is extremely hard to find. May the merits accumalted through both Dhamma Deshana and Dhamma Dana bring Swaminwanhse and you all nibbanic bliss .
May triple gems bless you to continue this meritorious deed. No words to appreciate this. May this hepl you to understand the noble truth and attain nibbana. Obata bohoma pin!!!!
May the triple jem bless you all to do these sort of meritorious things more and more.Best of Luck!!!!!
සම්මා සබුදු සරණයි! මෙම වෙබ් අඩවිය දෙක ඉමහත් සතුටට පත්වීමි. එය සැකස ඇති අකාරය ඉතා කාලෝචිතය.
ධර්ම කරුණු ලෙහෙසියෙන් සොයා ගත හැක. එමෙන්ම දේශනා මැනෙවින් පටිගත කිර තිබීම අපවෙනි දුර රටක සිට අසන්නවුන්ට ඉමහත් ප්රයෝජනවත්වේ. ධර්ම දේශනා පොත් වශයෙන් පල කිරීමද ඉමහත් සේ වැඩදායකය. ඒවා පරිශිලනය කිරීමෙන් බන ඇසීමේදී ඇතිවන් ගැටළු ලෙහෙසියෙන් පැහැදිලි කරගත හැක.
මේ සියල්ලටම වැඩ දේශකයන් වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීම අගනේය. උන්වහන්සේගේම වචන වලින් කිවහොත්, අපට තිබු හදිස්සිය නිසා, තැන් තැන් වලට ගොස් ඉක්මණින් නිවන අවභෝධ කර ගැනීමට අප දැරූ උත්සාහයෙන් දෙපාරක් නිවන් දැකීමට තිබුණි.
මෙමෙ වෙබ් අඩවිය තව තවත් දියුණු වේවා! මේ අන්දමින් කර ගෙන ගියහොත් බොහෝ දෙන ඉක්මනින් නිවන් මගට පිවිසෙනු එකාන්තය. සියලු දෙන්වහන්සේලාටම බොහෝ පින් සිදු වෙවා!
සම්මා සම්බුදු සරණයි! මෙම වෙබ් අඩවිය තුලින් සිදුකරන සාසනික සේවාව අති මහත් තව තවත් මෙවැනි සේවාවන් කරන්නට ගරැතර ස්වාමීන් වහන්සේලාටද සංවිධායක මණ්ඩලයට ශක්තිය ධෛරය ලැබේවා මග පල ලබන්නට මේ පින හේතු වේවා !
ඔබ මෙලොව කරගත් උතුම්ම පින්කම මෙය බව වැටහේ. මෙහි වටිනාකම වචනයෙන් කිව නොහැකියි. මා පමණක් නොව ධර්මයට ලැදි නෑදෑ හිතමිතුරන් අතරේ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා, පොත්පත් නිරතුරුවම බෙදා දෙමින් පරිහරණය කරමි. ඉන් ලබාගන්නා දැනුම ඉමහත්ය. මේ අයුරින් ස්වාමින් වහන්සේ හමුවීම අපගේ පෙර පිනක් බව වැටහේ. එම උතුම‘ ක්රියාව කරදුන් ඔබතුමා ඇතුළු මීට උරදෙන සියලු අයට මේ භවයේදීම සියලු කෙලෙසුන්ගෙන් මිදී පතන බෝධියකින් ඒ උතුම් නිවන් සුව ලැබීම පිණිස මෙ‘ මහගු පින්කම ද අප කර ගත් සියලු කුසල් ද හේතුවේවා
මෙවන් ධර්ම දානමය පින්කම් කිරීමට තවත් ශක්තිය ලැබේවා....
I haven't enough words to say how greatful this site for me.i sincerely appreciate for these and practice on it.The Best Gift (daana) Is The "Dhamma
ඔබට බොහොම පින්
Cannot say in words how this website is value for me.. these days i am learning abhidarmaya and i just need to find abhidarma pitakaya a good one for my studies so finally today morning i got it.. May the triple gem bless you all ,, The merit of doing this things may help you to see the Nibbana..
ඔබගේ සේවාවට බොහොම පින්