ආධාර කිරීම් – Donations

Update:  මේ වෙබඅඩවිය හරහා ආධාර එකතු කිරීම නවතා ඇත. තවදුරටත් ආධාර යොමුකිරීමට පෙර නන්දරතන හිමියන්ගෙන් තවත් ආධාර අවශ්‍යද යන්න විමසා බලා ඒ අනුව කටයුතු කරන්න.

——– කලින් පලකල දැන්වීම් පහතින් —-

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ බසවක්කුලම ධම්මහදය විහාරයේ පළමු හා දෙවන මහල් වල කුටි වල වැඩකටයුතු අවසන් වෙමින් පවතින අතර මුලින් කුටි සඳහා සකස් කල ඇස්තමේන්තුවට ඇතුළු නොවුණු 1) විවෘත වැරැන්ඩාවෙ ලී වැට, 2) තුන්වන මාලයේ ධර්ම ශාලාව වටේට සවිකරණ වීදුරු, සහ 3) දෙවන තට්ටුවේ වටේට අඩි පහක් පලල ආවරණිය වහළය, යන ව්‍යපෘති සඳහා දළ වියදම් සටහනක් අපවෙත ලැබී ඇත.

එහි විදුරු සඳහා ඇස්තමේන්තුව මෙතැනින් ලබාගන්න. ආවරණිය වහල සඳහා ඇස්තමේන්තුගත වියදම (වර්ගඵලය අනුව) ලක්ෂ 20කි. ශ්‍රම දායකත්වය යුධ හමුදාවෙන් ලැබුනද ඔවුන්ගේ කෑමබීම හා ප්‍රවාහන වියදම් ද ඇතුළු අමතර වියදම් සඳහා තවත් ලක්ෂ 9 ක් ඇස්තමේන්තුගත කර ඇත. මුළු මුදල (16+20+9) ලක්ෂ 45කි.

මෙම වියදම ලක්ෂ 9 යේ කොටස් 3 ක් සහ ලක්ෂය බැගින් කොටස් 18 කට බෙදා සැදැහැති පින්වතුන්ට දායකත්වය දැක්විය හැකි පරිදි සකසා ඇත.

දැනට ලක්ෂ 9 කොටස් 3 ම භාර ගෙන ඇත.

  1. (ලක්ෂ 9) ඇමරිකාවේ පින්වත් මහතෙක් – received
  2. (ලක්ෂ 9) ඇමරිකාවේ/ඕස්ට්‍රේලියාවේ පින්වතුන් සහ ඔවුන්ගේ ඥාති මිතුරන් – received
  3. (ලක්ෂ 9) ඥාණලතා පීරිස් පින්වත් මහත්මිය සහ පින්වත් ඥාති මිතුරන් පිරිස – පානදුර – received

ලක්ෂයේ කොටස් 7 ක් භාරගෙන ඇත.

ආධාර තැම්පත් කිරීම සඳහා බැංකු ගිණුම (මාන්කඩවල නන්දරතන හිමි)
Mankadawala Nandarathana Thero, Peoples Bank, Anuradhapura Branch – 008200177485306 (new account number dedicated to vihara project)

මුදල් තැම්පත් කිරීමෙන් ලැබෙන රිසිට් පත පහත ලිපිනයට යැවීමෙන් පුණ්‍යානුමෝදනා පත්‍රයක් ලබාගත හැකිය: Labunoruwakanda Aranya Senasanaya, Muriyankadawala, Galenbindunuweva, Sri Lanka. Telephone: 0253254193

භාරගෙන ඇති කොටස් ගණන වෙබ් අඩවියේ පළකිරීම සඳහා කොටසක (කුටියක) දායකත්වය භාරගන්නා පින්වතුන් ඒ බව path.nirvana@gmail.com ලිපිනයට හෝ 0112752352 දුරකථන අංකයට දැනුම් දෙන්න. ඔබේ දායකත්වය ලබා දී අට මහා කුසලයන්ගෙන් එකක් සිදු කරගන්න.

14068167_145857175855561_5064815436250201215_n 14079545_145857132522232_3603260100328157970_n

කුටි සඳහා කළින් පළකළ දැන්වීම (ජනවාරි 2016)

බසවක්කුලම ආරාමයේ පසුගිය නොවැම්බර් මස තත්ත්වය පහත චායාරුප වලින් දැක්වේ.

බසවක්කුලම ආරාමයේ චායාරූප

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ බසවක්කුලමේ ඉදිවන තෙමහල් විහාර හා භික්ෂු පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිරි වැඩකටයුතු සඳහා ඇස්තමේන්තු ගත වියදම් සටහන අප වෙත ලැබී ඇත. එය මෙතැනින් ලබාගන්න.
ඒ යටතේ කුටි 10 ක්, ධර්ම ශාලා, භාවනා ශාලා හා නාන කාමර වලින් සමන්විත මහල් තුනේ ගල් වැලි ආදී ඉදිකිරීමේ භාණ්ඩ සඳහා පමණක් වියදම ලක්ෂ 82 කි. වැඩ කුලිය සඳහා පිරිසක් ස්වේච්ඡාවෙන් දායකත්වය දැක්වීමට ඉදිරිපත් වී ඇත.
මෙම භාණ්ඩ සඳහා යන වියදම පමණක් එක කොටසකට රු. 820,000 වනසේ කොටස් 10 කට බෙදා සැදැහැති පින්වතුන්ට දායකත්වය දැක්විය හැකි පරිදි සකසා ඇත. (කුටි 10 ක් ඇති බැවින්)

එක් කුටියක දායකත්වය රු. 820,000 (5,700 USD or 3,930 GBP)

දැනට භාරගෙන ඇති (කොටස්) කුටි ගණන = 10 (2016-07-27 වන විට සියලු කොටස් වල මුදල් ලැබී ඇත)

  1. එංගලන්තයේ වසන පින්වත් මහත්මයෙක් – received
  2. එංගලන්තයේ වසන පින්වත් චාන්දනී මහත්මිය – received
  3. පින්වත් ස්වර්ණා මහත්මිය ඇතුළු පිරිස – received
  4. කැනඩාවේ පින්වතුන් පිරිසක් – received
  5. මාලා ගුණතිලක මහත්මිය ඇතුළු පින්වත් පිරිස – received
  6. නවසීලන්තයේ වසන පින්වත් මහත්මියක් – received
  7. ඇමරිකාවේ සරත් මහතා ඇතුළු පිරිස – received
  8. ඇමරිකාවේ පින්වත් චින්තක මහතා – received
  9. මෙල්බන් නුවර පින්වත් අජිත් මහතා – received
  10. නුගේගොඩ පින්වත් වීරසිංහ මහතා ඇතුළු පවුලේ සැම – received
  11. ඕස්ට්‍රේලියාවේ පින්වත් චමත් මහතා – received

මෙම ද්‍රව්‍ය විස්තරයට අමතරව තව වැඩ කිපයක් ඉතිරිව ඇත. විවෘත වැරැන්ඩාවෙ කෙටිලී වැටක්. ඉහල මාලයේ වටේට සවිකරණ වීදුරු. දෙවන තට්ටුවේ වටේට අඩි පහක් පලල යකඩ සහ අමානා තහඩු යොදා ආවරණිය වහළය. ඒ අමතර වැඩ සඳහා ඕනෑම අයෙකුට ඉහත ගිණුම් අංකය භාවිතා කර ආධාර ලබා දිය හැකිය.

මුදල් තැම්පත් කිරීමෙන් ලැබෙන රිසිට් පත පහත ලිපිනයට යැවීමෙන් පුණ්‍යානුමෝදනා පත්‍රයක් ලබාගත හැකිය: Labunoruwakanda Aranya Senasanaya, Muriyankadawala, Galenbindunuweva, Sri Lanka. Telephone: 0253254193

If you are living in USA, you can make a tax deductible donation to this project via Path Nirvana Foundation (PNF) which is a US 501(c) non-profit organization. Please email info@pathnirvana.org for more information.

12665849_10206391728329436_47901662_n