සුදස්සන ස්වාමින්වහන්සේ විසින් මේ රෝග උපද්‍රව සහිත කාලයට ගැලපෙන සේ පසුගිය දින කිහිපය තුළ දේශනා කළ කාළීන ධර්ම දේශනා දෙකක පටිගත කිරීම් පහතින් දක්වා ඇත. අනිවාර්යයෙන්ම සවන් දෙන්න.
- 2020-03-26 සමනුපස්සනා සූත්‍රය – ආත්ම දුෂ්ටියෙන් මිදෙමු
- 2020-03-24 ආයතන කුසලතාවය සහ සළායතන නිරෝධය
- 2020-03-09 මැදින් පෝය ලබුනොරුව ධර්ම දේශනාව
ඉහත මැදින් පෝය දේශනාව ඇසුරෙන් මාතර මුනිදාස මහතා විසින් සකසන ලද “නිවනේ යතුර” නමැති පිටු 46 කින් යුතු පොත මුද්‍රණයට සුදානම් කර ඇත. පොතේ අන්තර්ජාල සංස්කරණය පහතින් ලබා ගන්න