කථින පින්කම් සහ ධර්ම දේශනා 2017

ඉදිරි සතිය තුළ ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් පැවැත්වෙන කථින පින්කම් තුනක් සහ උන්වහන්සේගේ ධර්ම දේශනා තුනක් ගැන විස්තර අප වෙත ලැබී ඇත. හැකිතාක් පින්කම් වලට සහභාගී වන්න

  1. ඔක්තෝබර් 5-6 කථින පින්කම ලබුනොරුව අරණ්‍ය. ඔක්තෝබර් 5 බ්‍රහස්පතින්දා සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව. ඔක්තෝබර් 6 දවල් දානය ස්වාමින් වහන්සෙලා 50 නමකට.
  2. ඔක්තෝබර් 6-7 අභිනව කථින පින්කම බලන්ගොඩ වටවල ධම්මහදය අරණ්‍ය (පහත ෆොටෝ එකද බලන්න). ඔක්තෝබර් 6 සිකුරාදා සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව
  3. ඔක්තෝබර් 7-8 කථින පින්කම නාවුල විවේක සෙනසුන. ඔක්තෝබර් 7 සෙනසුරාදා සවස 7 ට ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාව
  4. ඔක්තෝබර් 8-9 පැවැත්වීමට තිබුණු බසවක්කුලම ධම්මහදය විහාරයේ කථින පින්කම නොපැවැත්වේ.