ඤාණං උදපාදි – අලුත් පොත

පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කරපු දේශනා 4 ක් අවසරය සහිතව ඇතුලත් කරලා වෙනදා වගේ කලණ මිතුරු සමිරු ගයාන් මහත්මා සැකසූ අලුත් ධර්ම පුස්තකය මුද්‍රණය කරන්න කටයුතු සුදානම් කරලයි තියෙන්නේ.

පිටු 180 ක් සහිත පොතකට යන මුද්‍රණ වියදම රු. 86/- ක්. පිටපත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය ලක්මි කුරුප්පු මහත්මියට දැනුම් දෙන්න 0774969682.

පොතේ අන්තර්ජාල සංස්කරණය (PDF)

ඇතුලත් කර ඇති දේශනා හතර

1. ජාති නිරෝධය පිළිබඳ දේශනය
2. මිගසාලා සූත්‍රය ඇසුරින් කෙරෙන දේශනය
3. චූලදුක්ඛස්කන්ධ සූත්‍රය ඇසුරින් කෙරෙන දේශනය
4. භාවනාව සම්බන්ධ කරුණු