CECB හිදී සිදුකල දේශනාවේ පටිගත කිරීම

ස්වාමීන්වහන්සේ විසින් කොළඹ සරණ පාර CECB හිදී පවත්වන ලද දේශනාවේ පටිගත කිරීම අප වෙත ලැබී ඇත. එය පහතින් ලබා ගන්න. මෙය අප වෙත ලබාදුන් දේශප්‍රිය මහතාට මේ ධර්ම දානමය පින අයත්වේ.

2017-09-12 සම්මාදිට්ඨි සූත්‍රය – සරණ පාර