2017 අගෝස්තු 13 වන දින පුජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් කොහුවලදී පවත්වන ලද ධර්ම දේශනාව ඇසුරෙන් මාතර මුණිදාස මහතාගේ මුලිකත්වයෙන් සකසන ලද “පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි” නැමැති මෙම පොත දැන් ලබාගත හැකිය. පොතක මුද්‍රණ වියදම රු. 20කි. හැකිතාක් ධර්ම දානය පිණිස බෙදා දෙන්න.