2017-08-13 දින කොහුවල සිදුකල දේශනාවේ පටිගත කිරීම

අද දින සුදස්සන හිමියන් විසින් කොහුවල සුදේශ් මහතාගේ නිවසේදී පැවැත්වූ වැදගත් දේශනාවේ පටිගත කිරීම පහතින ලබා ගන්න. අන්තර්ජාල පහසුකම් නැති අයටද මෙය ඇසීමේ අවස්ථාව ලබා දෙන්න.

2017-08-13 දින කොහුවල දේශනාව (mp3)

මේ දේශනාව ඇසුරෙන් මාතර මුනිදාස මහතා විසින් පොතක් මුද්‍රණය කිරීමට සුදානමින් සිටින බවද දැනගන්නට ලැබුණි.