2017-08-07 නිකිණි පෝය – ධර්ම දේශනාව

නිකිණි පෝ දින බලන්ගොඩ දී අති පූජ්‍ය සුදස්සන හිමියන් විසින් දිගු කලකට පසු පැවැත්වූ ජාතිය පිලිබඳ ඉතා වැදගත් දේශනාවේ පටිගත කිරීම පහතින් ලබාගන්න. මේ දේශනාව අප වෙත ලබා දුන් චාමින්ද මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

2017-08-07 නිකිණි පෝය – ජාතිය

සතර මහා ධාතුව මත පතිත වූ සිතේ නිමිත්ත නිසා ජාති, ජරා මරණ දුක සකස් වී ඇති ආකාරය මැනවින් පැහැදිලි කෙරෙන මේ දුර්ලභ දේශනාවට ඔබත් අනිවාර්යයෙන්ම සවන් දෙන්න.

2017-08-11 දින කහවත්ත රෝහලේදී පැවැත්වූ දේශනාව

මේ දේශනාව අප වෙත ලබාදුන් මල්වැස්සා වෙහෙර සුමන හිමියන්ට මේ ධර්ම දානමය පින අයත්වේ.