මහා සරෝපම සූත්‍රය ඇසුරෙන් කල දේශනාව

අතිපූජ්‍ය සුදස්සන හිමියන් විසින් බසවක්කුලමේදී 2017-06-24 වැනි දින කිත්සිරි සමරසිංහ මහතා ඇතුළු පිරිසට පැවැත්වූ දේශනාවේ පටිගත කිරීම පහතින් ලබාගන්න. එය අප වෙත එවූ සියලු දෙනාට මේ ධර්ම දානමය පින අයත්වේ.

2017-06-24 මහා සාරෝපම සුත්‍රය – බසවක්කුලම

සම්මාදිට්ඨි සූත්‍රය නමැති පොතේ පිටපත් (නව මුද්‍රණය) දැන් හෝමාගමින් ලබාගත හැකිය.