පොසොන් පෝ දින සිදුකල ධර්ම දේශනා

ලබුනොරුවකන්ද ආරණ්‍යයේ පොසොන් පෝ දින අතිපූජ්‍ය සුදස්සන හිමියන් විසින් පැවැත්වූ  දේශනා දෙකේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒවා පහතින් ලබා ගන්න.

  1. 2017-06-08 පොසොන් පෝය උදෑසන දේශනාව
  2. 2017-06-08 පොසොන් පෝය දහවල් දේශනාව

මේවා අප වෙත පටිගත කර ලබාදුන් අමල් ලියනාරච්චි මහතාට ද, සේනාසනාධිපති කුමාර කස්සප හිමියනටද, හර්ෂ මහතාටද මේ ධර්ම දානමය පින අයත්වේ.