“අප්පමාදෙන සම්පාදෙථ” අලුත් පොත

2017 වසරේ පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන ලද ඉතා වැදගත් දේශනා තුනක් ඇතුලත් කර මාතර මුනිදාස මහතාගේ මූලිකත්වයෙන් සකස් කරන ලද “අප්පමාදෙන සම්පාදෙථ” නමැති දහම් ග්‍රන්ථය මුද්‍රණ ද්වාරයෙන් පිට කිරීමට සියල්ල සුදානම් කර ඇත. 

පොතක මුද්‍රණ වියදම රු 40කි. මැයි 20 වන දින වන විට පිටපත් ලබාගැනීමට හැකිවනු ඇත. මාතර – ජී. මුණිදාස මහතා 071 4438747 – 077 3295174

පොතේ අන්තර්ජාල සංස්කරණය (pdf) මෙතැනින් ලබාගන්න.