නව ධර්ම දේශනා පටිගත කිරීම්

වෙසක් මස පස්වැනි දින අති පූජ්‍ය සුදස්සන හිමියන් විසින් පැවැත්වූ වැදගත් දේශනා කිහිපයක් අප වෙත ලැබී ඇත. ඒවා අප වෙත එවූ අමරතුංග සහ දේශප්‍රිය යන මහත්වරුන්ට මේ ධර්ම දානමය පින අයත් වේ. පටිගත කිරීම් පහතින් ලබාගන්න.

  1. 2017-05-05 මාතර මුනිදාස මහතාගේ නිවසේ දේශනාව
  2. 2017-05-05 මාතර මුනිදාස මහතාගේ නිවසේ ධර්ම සාකච්චාව
  3. 2017-05-05 කොළඹ බාන්ස් පෙදෙසේ සක්කාය දිට්ඨිය පිලිබඳ දේශනාව

වඩා හොඳ පටිගත කිරීම් තිබේ නම් අප වෙත එවන්න.