බක් පෝය දින සිදුකල ධර්ම දේශනා [Updated]

ස්වාමීන්වහන්සේ විසින් බක් පෝ දින සිදුකල දේශනා ද්විත්වයේ හඬ පැහැදිලි පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. කලින් දේශනා හොඳින් ශ්‍රවණය නොවුනි නම් නැවත භාගත කරගන්න. මේ දේශනා අප වෙත ලබාදුන් අමල් සහ රසික යන මහත්වරුන්ට මේ ධර්ම දානමය පින් අයත්වේ.

  1. 2017-04-10 බක් පෝ දින උදෑසන ලබුනොරුවකන්ද සිල් පිරිස විෂයෙහි කල දේශනාව
  2. 2017-04-10 බක් පෝ දින සවස් කාලයේ ලබුනොරුවකන්ද සිල් පිරිස විෂයෙහි කල දේශනාව