බක් පෝය දින සිදුකල ධර්ම දේශනා

ස්වාමීන්වහන්සේ විසින් මේ මස සිදුකල දේශනා කිහිපයක් අප වෙත ලැබී ඇත. මේ දේශනා අප වෙත ලබාදුන් හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින් අයත්වේ. පුණ්‍ය කාලය තුළ ශ්‍රවණය කිරීමටද සුදුසුය.

  1. 2017-04-08 භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කල දේශනාව
  2. 2017-04-10 බක් පෝ දින උදෑසන ලබුනොරුවකන්ද සිල් පිරිස විෂයෙහි කල දේශනාව
  3. 2017-04-10 බක් පෝ දින සවස් කාලයේ ලබුනොරුවකන්ද සිල් පිරිස විෂයෙහි කල දේශනාව

බක් පෝය දින සිදුකල දේශනා දෙකේ වඩා හොඳ තත්වයේ පටිගත කිරීම් ඔබ සතුව ඇත්නම් අප වෙත එවන්න.