බලංගොඩදී කරන ලද දේශනා පටිගත කිරීම්

අති පූජ්‍ය සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් බලංගොඩදී කරන ලද දේශනා තුනක පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. දර්ශනයද, මාර්ගයද, භාවනා උපදෙස් ද මැනවින් විස්තර කෙරෙන මේ දේශනා වලට අනිවාර්යයෙන්ම සවන් දෙන්න. මේවා අප වෙත ලබා දුන් මල්වැස්සා වෙහෙර භාවනා මධ්‍යස්ථානයේ සුමන හිමියන්ට මේ ධර්ම දානමය පින අයත් වේ.

  1. 2017-03-15 බලංගොඩ ධර්ම සාකච්ඡාව
  2. 2017-03-18 බලංගොඩ උදෑසන ධර්ම දේශණාව
  3. 2017-03-18 බලංගොඩ සවස භාවනා උපදෙස් සහ සාකච්ඡා