සබ්බාසව සූත්‍රය ඇසුරෙන් සිදුකල වැදගත් දේශනාවක්

දර්ශනයෙන් පහකළ යුතු කෙලෙස් නැතිවන ආකාරයට යෝනිසෝමනසිකාරයෙන් නිවැරදිව මෙනෙහි කරන ආකාරය මොනවට පැහැදිලි කෙරෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සිදුකල මේ දේශනාවට සියලු දෙනාම අනිවාර්යයෙන් සවන් දෙන්න.

2017-02-17 සබ්බාසව සූත්‍රය

මේ දේශනා පටිගත කර අපවෙත ලබාදුන් ස්වාමීන්වහන්සේලාට මේ ධර්ම දානමය පින අයත්වේ.

17191468_1300627326680526_1279178811584665636_n