නව දේශනා පටිගත කිරීම්

අති පූජ්‍ය සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් මාස එක හමාරකට අධික කාලයක් හුදකලාව භාවනාවේ යෙදීමෙන් පසුව අලුතින් පවත්වන ලද දේශනා දෙකක් අප වෙත ලැබී ඇත. ඉතා වැදගත් මේ දේශනා දෙකට ඉතා උවමනාවෙන් සවන් දෙන මෙන් ඉල්ලා සිටිමු.

  1. 2017-02-04 කොහුවලදී දුකෙහි ඇතිවීම සහ නැතිවීම ගැන සිදුකල දේශනාව
  2. 2017-03-08 දින භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වූ දේශනාව

මේවා භාගත කරගෙන අන්තර්ජාල පහසුකම් නැති අයට ලබාදී ධර්ම දානයට දායක වන්න.