අලුත් පොත සහ දේශනා වීඩියෝ

2017 දුරුතු පෝ දින මාන්කඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ විසින් සිදුකල දේශනා සතර ඇතුලත් කර මාතර මුනිදාස මහතාගේ මුලිකත්වයෙන් සකස් කරන ලද “චත්තාරො සතිපට්ඨානා” නමැති ග්‍රන්ථයේ පිටපත් දැන් ලබා ගත හැකිය.

ලබාගත හැකි ස්ථාන:

  • මහනුවර – කේ. දයානන්ද මහතා – 077 7665198
  • මාතලේ බෝගහකොටුව විහාරය – 071 4466838
  • මාතර – කේ. ජී. මුණිදාස මහතා  – 071 4438747 – 077 3295174
  • හෝමාගම – 011 2752352

පිටපතක මුද්‍රිත වියදම – රු 60 කි. පොතේ අන්තර්ජාල සංස්කරණය (pdf) මෙතනින් ලබාගන්න.

වීඩියෝ දේශනා

ඇලන්මැතිනියාරාමයේ දී සිදුකල දේශනාවේ වීඩියෝ එක අපගේ youtube channel එකට එකතු කරන ලදී. එය පහතින් බලන්න. මෙය ලබාදුන් නිරංජලා මහත්මියට මේ ධර්ම දානමය පින අයත්වේ.