බුද්ධ ජයන්ති ත්‍රිපිටක මෘදුකාංගය

අති පුජනිය සුදස්සන ස්වාමීන්වහන්සේ මේ දිනවල හුදකලාව භාවනානුයෝගීව වාසය කරන බැවින් කිසිවෙකුටත් හමුවීමට නොහැකි බව කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.

අප විසින් සකස් කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක මෘදුකාංගය අන්තර්ජාලය ඔස්සේ දැන් ලබාගත හැකිය.

http://pitaka.lk/bjt/

ඕනෑම පරිගණකයක භාවිතා කිරීමට සුදුසු වන පරිදි සකසා ඇති මෙම මෘදුකාංගයෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සූචිය සිංහල හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන search කිරීමටත්, ලැබෙන ප්‍රතිඵල මත click කිරීමෙන් ග්‍රන්ථයේ අදාළ ස්ථානයට පහසුවෙන් ගමන් කිරීමටත් හැකියාව ඇත.

part1

මෙම මෘදුකාංගය පරිගණකයට භාගත (download) කරගෙන අන්තර්ජාලය නොමැතිවත් භාවිතා කිරීමට හැකිලෙස සකසා ඇත. DVD එකක් ලෙස බෙදා හැරීමටද සුදානම් කර ඇත. DVD පිටපත් නාවල චාමින්ද මහතා ගෙන් හෝ නොමිලයේ හෝමාගමින් ලබාගත හැකිය. පරිගණක භාවිතා කරන සිව්වනක් පිරිස අතර හැකිතාක් පිරිසිදු ත්‍රිපිටක ධර්මය ප්‍රචලිත කරමු.

T_5_confirmed
ධර්ම දානය අනුමෝදන් වීම පිණිස හැකිතාක් බෙදා දෙන්න.