දුරුතු පෝය භාවනා වැඩසටහනේ පටිගත කිරීම්

පසුගිය දුරුතු පෝය ලබුනොරුව දී පැවැත්වූ භාවනා වැඩසටහනේ පටිගත කිරීම් අපවෙත ලැබී ඇත. ඉතා වැදගත් සතිපට්ඨානය වඩන අයුරු කියා දෙන මේ දේශනා අප වෙත එවූ කොත්මලේ කුමාරකස්සප හිමියන්ට මේ ධර්මදානමය පින් අයත් වේ.

  1. 2017-01-12 සිල් ගැනීම සහ උදැසන ප්‍රථම දේශනාව
  2. 2017-01-12 උදැසන දෙවැනි දේශනාව
  3. 2017-01-12 සවස ප්‍රථම දේශනාව
  4. 2017-01-12 සවස දෙවැනි දේශනාව

අන්තර්ජාල පහසුකම් නැති අයටත් මේවා cd/pen වලට copy කර ලබාදෙන්න.