අලුත් පටිගත කිරීම්

ස්වාමීන්වහන්සේ විසින් පසුගිය සති අන්තයේ පැවැත්වූ වැදගත් දේශනා හතරේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. ඒ වැඩසටහන් සංවිධානය කර පටිගත කර අප වෙත එවූ සියලු දෙනාට මේ ධර්ම දානමය පින අයත් වේ.

  1. 2017-01-07 හිඹුටාන දේශනාව
  2. 2017-01-07 පන්නිපිටිය අමල් මහතාගේ නිවසේදී පැවැත්වූ දේශනාව
  3. 2017-01-08 ඇලන්මැතිනියාරාමයේ පැවැත්වූ දේශනාව
  4. 2017-01-08 ගංගොඩවිල දේශප්‍රිය මහතාගේ නිවසේදී පැවැත්වූ දේශනාව

මේ අවසාන දේශනාවේදී ස්වාමීන්වහන්සේ සඳහන් කරන පරිදි දුරුතු පෝ දින භාවනා වැඩසටහනින් පසු උන්වහන්සේ ධර්ම දේශනා තාවකාලිකව නවත්වන බව දැනුම් දෙන්නට යෙදුනි. හැකි සෑම දෙනාම දුරුතු පෝ දින එක් දින වැඩසටහනට සහභාගී වන්න.