නව වසරේ පැවැත්වෙන දේශනා

ඉදිරියෙදී පැවැත්වෙන දේශනා කිහිපයක තොරතුරු අප වෙත ලැබී ඇත. අන්තර්ජාල හැකියාව නැති සියලු දෙන අතර මේ පණිවිඩය බෙදා හරින්න.

  • 2017-01-07 සෙනසුරාදා උදැසන 8.30 සිට 10.30 දක්වා හිඹුටාන උඩුමුල්ල, සුධම්සභා ධර්ම පර්යේෂණ ආයතනයේදී. සංවිධානය හරේෂ පෙරේරා – 0775 380 245
  • 2017-01-08 ඉරිදා උදැසන 8.30 සිට 10.30 දක්වා කිරුලපන ඇලන්මැතිනිආරමයෙදී
  • 2017-01-12 දුරුතු පෝය දින ලබුනොරුවකන්ද ආරණ්‍යයේ දී දිනය පුරා මාර්ගය විස්තර කෙරෙන විශේෂ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන.

පටිගත කිරීමක්

2016-12-28 දින ධම්මහදය විහාරයේ සිදුකල ත්‍රිපිටක පූජාවේ දී ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ත්‍රිපිටකයේ වැදගත්කම විදහා දැක්වෙන කෙටි දේශනාව

10391440_757000494367275_6345682261124773529_n