අලුත් CD පටය සහ අලුත් පටිගත කිරීම්

පෙරේදා මහනුවරදී පැවැත්වූ දේෂනා දෙකේ පටිගත කිරීම් අප වෙත ලැබී ඇත. මේවා අප වෙත එවූ නුවර අමල් මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

  1. 2016-12-24 මහනුවර නාථ දේවාලයේදී පැවැත්වූ දේශනාව
  2. 2016-12-24 මහනුවර සුබෝධාරාමයේදී පැවැත්වූ දේශනාව

2016 දේශනා ඇතුලත් අලුත් CD පටය

කලණ මිතුරු සමිරු ගයාන් මහතා විසින් සකස් කර බෙදාහරිනු ලබන මේ mp3 පටයේ 2016 වර්ෂයේ සිදුකල දේශනා 35 ක් අඩංගුය. නොමිලේ එක් cd පටයක් පහත ස්ථාන වලින් ලබාගත හැකිය.

  • හෝමාගම : නිවන් මග, රොමියෙල් මාවත, පනාගොඩ 0112 752352 (තැපෑලෙන් යවනු නොලැබේ).
  • මාවනැල්ල: මෛත්‍රී සේනානායක මහත්මා, දෙහිමඩුව 071 8317583
  • මහනුවර : ජාතික ජලාපවාහන මණ්ඩලය : අනුර උපාලි සේනානායක මහත්මා 07118032981
  • ගෙලිඔය : සිරිසේන බදුරලිය මහත්මා 281, ගොඩපොල 071686663
  • මාතර : මුනිදාස මහත්මා 0773295174
  • මාතර : ජය නිවස , බෝධි ආරක්ෂක භාවනා මධ්‍යස්ථානය.
  • මොරටුව විශ්ව විද්‍යාලය : සමිරු ගයාන් මහත්මා 0775907830
  • මහරගම: කිත්සිරි සමරසිංහ මහත්මා 0718148558.

15723701_697447330429572_2663737718517279237_o