පටිගත කිරීම් සහ නව දේශනා

  1. 2016-12-17 කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත්වූ තණ්හාව පිළිබද දේශනාව
  2. 2016-12-18 වත්තල ශ්‍රී විජයාරාමය දී පැවැත්වූ දේශනාව (හඬ පැහැදිලි)

මේ දේශනා සංවිධානය කර, පටිගත කර අප වෙත එවූ සියලු දෙනාට මේ ධර්ම දානමය පින අයත්වේ.  හොඳ හඬ පටිගත කිරීමක් සඳහා ඔබගේ පටිගත කිරීමේ යන්ත්‍රය කෙලින්ම mixer යන්ත්‍රයට සම්බන්ද කරන මෙන් ඉල්ලා සිටිමු.

කහතුඩුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදී පැවැත්වූ දේශනාවේ වීඩියෝ පටය අප විසින් youtube එකට ඇතුළු කරන ලදී.

නව දේශනා

දෙසැම්බර් 24 සෙනසුරාදා සවස 2.00 සිට පේරාදෙණිය සුබෝධාරාමයේ දී පැවැත්වෙන දේශනාවට අමතරව එදින උදාසන 8.30 සිට 10.30 දක්වා දළදා මාලිගාව ඉදිරිපස නාථ දේවාල ශාලාවේ ද දේශනාවක් පැවැත්වෙන බව සලකන්න.

මීට අමතරව ජනවාරි 7 සහ 8 දෙදින තුළ කොළඹ දේශනා 2 ක් පැවැත්වේ. ඒ පිලිබඳ විස්තර පසුව දන්වනු ලැබේ