අලුත් දේශනා පටිගත කිරීම්

  1. 2016-11-27 මාතර ජය නිවසේදී පැවැත්වූ දේශනාව
  2. 2016-12-08 ලබුනොරුවේදී භික්ෂුන් වහන්සේලාට පැවැත්වූ සතිපට්ඨාන දේශනාව
  3. 2016-12-13 ලබුනොරුවේදී පැවැත්වූ පෝ දින දේශනාව

මේ දේශනා පටිගත කර අප වෙත එවූ සියලු දෙනාට මේ ධර්ම දානමය පින අයත්වේ.  හොඳ හඬ පටිගත කිරීමක් සඳහා ඔබගේ පටිගත කිරීමේ යන්ත්‍රය කෙලින්ම ශබ්ද විකාශන යන්ත්‍රයට සම්බන්ද කරන මෙන් ඉල්ලා සිටිමු.

මාතර ජය නිවසේදී පැවැත්වූ දේශනාවේ වීඩියෝ පටය සංවිධානය කල මුනිදාස මහතා විසින් එවන ලදුව අප විසින් youtube එකට ඇතුළු කරන ලදී.