අලුත් පොත් තුනක්

පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනා ඇසුරින් සකස් කරන ලද පොත් තුනක අන්තර්ජාල සංස්කරණ (pdf) පහතින් භාගත කරගන්න. මේවායේ මුද්‍රිත පිටපත් ලබා ගැනීමට ඒවා මුද්‍රණය කළ අයගේ විස්තර හා ලබාගන්නා ආකාරය අදාළ pdf එකේ දක්වා ඇත.

ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. මේවා හෝමාගමින් ලබාගත නොහැක.