ඉදිරියේ පැවැත්වෙන ධර්ම දේශනා තුනක්

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ සුමධුර ධර්ම දේශනා 3ක් හෝමාගම, මාතර සහ ගාල්ලේදී පහත පරිදි පැවැත්වේ

  1. නොවැම්බර් 26 සෙනසුරාදා සවස 6.30 සිට හයිලෙවල් පාරේ, 182, දෙවැනි ගලවිලවත්ත, හෝමාගම (hospital හන්දිය අසල) යන ලිපිනයේදී. නිවසක පැවැත්වෙන බැවින් 150ක පමණ පිරිසකට පමණක් සහභාගී විය හැකිය.
  2. නොවැම්බර් 27 ඉරිදා උදැසන 8.30 සිට 10.30 දක්වා මාතර ජය නිවසේදී (බෝධි ආරක්ෂක සභාවට අනුබද්ධ) – මාතර මුනිදාස මහතා විසින් සංවිධානය.
  3. නොවැම්බර් 27 ඉරිදා සවස 3.00 සිට 6.00 දක්වා, ගාල්ල මාගාල්ල ගංගාරාමයේදී (නාවික කඳවුර ඉදිරිපස මාර්ගයේ මීටර් 200ක් පමණ ගිය තැන).

අන්තර්ජාල පහසුකම නැති ඔබ දන්නා හඳුනන සියලු දෙනාට මේ විස්තර ලබාදී ධර්ම දානයට දායක වන්න.