ලබුනොරුව හා නාඋල කථින දේශනා

28 සහ 29 යන දින දෙකේ පැවැත්වූ කථින දේශනා දෙක පහතින් ලබාගන්න.

මේවා පටිගත කර අපවෙත එවූ කලන මිතුරු සියලු දෙනාට මේ ධර්මදානමය පින අයත්වේ.

ලබන 4 වැනි සිකුරාදා සවස ධම්මහදය විහාරයේ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර ඉන් පසු දින එනම් 5 වැනි සෙනසුරාදා ධම්මහදය විහාරයේ පළමු කථින පූජෝත්සවය පැවැත්වෙන බව සළකන්න.

“දර්ශන විශුද්ධිය පිණිස” පොතේ දෙවැනි මුද්‍රණයේ පිටපත් මේ වන විට ලැබී ඇති බැවින් පළමු මුද්‍රණයෙන් පොත් ලබාගත නොහැකි වූ අය පැමිණ ලබාගන්න.