සිටිනාමළුවේ අලුත් දේශනාව සහ පොත්පත්

ස්වාමීන්වහන්සේ විසින් මිට සතියකට පමණ පෙර දකුණු පළාතේ ලක්ඛණ හිමියන්ගේ නිවසේදී අරක සූත්‍රය ඇසුරෙන් පැවැත්වූ ධර්ම දේශනාව පහතින් භාගත කරගන්න.

2016-09-28 අරක සූත්‍රය – සිටිනාමළුව

මෙම දේශනාව courier කර අප වෙත එවූ මාතර මුනිදාස මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

English Translation of the “සෝවාන් ඵලය” Book

This excellent translation was done by Bhikkuni Kusuma and with her extensive experience in writing/translating books this book is an ideal candidate to be printed for wider distribution. Thero has given permission for anyone to print and distribute it freely (locally or globally).

Fruition of Sothapatti – Book PDF

If you need further instructions about printing it please send us a message

සිංහල පොත්

විදසුන් මඟ පොත් මුද්‍රණයෙන් පසු ලැබී ඇති නිසා පොත් ඇනවුම් කල අය පැමිණ රැගෙන යන්න. දර්ශන විසුද්ධිය පිණිස (කිංසුකොපම සූත්‍රය) පොතේ දෙවැනි මුද්‍රණයෙන් පොත් අවශ්‍ය අය මෙම sheet එකේ ඇනවුම ඇතුළු කරන්න -> විස්තර මෙතැනින් එකතු කරන්න