විදසුන් මඟ – අලුත් පොත

මේ පොත සුදස්සන හිමියන් 2016 වසරේදී අගෝස්තු මස නාඋල ධම්මහදය විවේක සෙනසුනේ දී භික්ෂූන් වහන්සේලා උදෙසා විදර්ශනා භාවනාව ඇසුරෙන් පැවැත්වූ ඉතා වැදගත්  දේශනා 2 ක් මුද්‍රිත මාද්‍යයෙන් ඔබ අතට පත්කිරීමකි. සැප්තැම්බර් 25 ඉරිදා වන විට පිටපත් යම් ප්‍රමාණයක් මුද්‍රණයෙන් පිටවනු ඇත. එක් පොතක් හෝමාගමින් නොමිලේ ලබාගත හැකිය. පොත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය පහත spreadsheet එකට ඔබගේ විස්තර එකතු කරන්න.

විස්තර මෙතැනින් එකතු කරන්න

පිටු 60 කින් යුතු පොතේ මුද්‍රණ වියදම රු 20 කි. පොතේ අන්තර්ජාල සංස්කරණය (pdf). ඉතා වැදගත් දේශනා කිහිපයක් අන්තර්ගත වන මෙම පොත හැකිතාක් ධර්මකාමී පින්වතුන් අතර නොමිලයේම බෙදා හැර ධර්ම දානයට සම්බන්ධ වන්න.

COVER-VIDASUN-MAGA

Mindfulness – New English Book

Translated and prepared by Mr Lalith living in Sydney, this book provides a good basis for practicing mindfulness meditation. The PDF can be downloaded from here.