දර්ශන විශුද්ධිය පිණිස – අලුත් පොත

මේ පොත සුදස්සන හිමියන් 2016 වසරේදී කිංසුකොපම සූත්‍රය, කාලාම සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් පැවැත්වූ දේශනා 3 ක් මුද්‍රිත මාද්‍යයෙන් ඔබ අතට පත්කිරීමකි. අගෝස්තු 13 වැනි සෙනසුරාදා වන විට මුද්‍රණයෙන් පිටවනු ඇත. එක් පොතක් හෝමාගමින් නොමිලේ ලබාගත හැකිය. පොත් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය අය පහත spreadsheet එකට ඔබගේ විස්තර එකතු කරන්න.

විස්තර මෙතැනින් එකතු කරන්න

පිටු 166 කින් යුතු පොතේ මුද්‍රණ වියදම රු 63 කි. පොතේ අන්තර්ජාල සංස්කරණය (pdf). ඉතා වැදගත් දේශනා කිහිපයක් අන්තර්ගත වන මෙම පොත හැකිතාක් ධර්මකාමී පින්වතුන් අතර නොමිලයේම බෙදා හැර ධර්ම දානයට සම්බන්ධ වන්න.

COVER-EXPAND