මාතලේ දේශනාවේ පටිගත කිරීම සහ ඉංග්‍රිසි පරිවර්තන

ස්වාමීන්වහන්සේ විසින් 2016 ජුනි 30 වැනි දින මාතලේ දී කළ දේශනාවේ පටිගත කිරීම පහතින් ලබා ගන්න. එම දේශනාවේ අඩංගු ඉතා වැදගත් අශ්වයාගේ උපමාවට හොඳින් අවධානය යොමු කරන්න.

2016-06-30 අශ්වයාගේ උපමාව සහිත මාතලේ දේශනාව

දේශනාව සංවිධානය කර පටිගත කිරීම අප වෙත එවූ ගාමිණී මහතාට මේ පින අයත් වේ

සම්මා දිට්ඨි සූත්‍රය පොතේ ඉංග්‍රිසි පරිවර්තන (English Translations)

In response to the request made by us earlier this year to translate few important dharma talks by Ven Sudassana to English language, Dr Doreen Perera has sent us the following two translations of two important chapters from the Samma Ditti Suthraya book. It is hard to bring out the taste of dharma (දහම් රසය) using a language that has no Pali/Buddhist influence. Given this extremely difficult task we believe she has done pretty good job.

All the merits go to Dr Doreen and everyone who helped. Please send us any feedback to improve future translations.