අලුත් පටිගත කිරීම්

පසුගිය 12 වැනි දින රත්නපුර නගරයේ පවතී දේශනා දෙක සහ පොසොන් පොහොය වෙනුවෙන් ලබුනොරුව සිල් පිරිස වෙනුවෙන් පැවැත්වූ දේශනා දෙක අප වෙත ලැබී ඇත.

  1. 2016-06-12 රත්නපුර දේශනාව
  2. 2016-06-12 රත්නපුර දේශනාව හා ධර්ම සාකච්චාව
  3. 2016-06-19 පොසොන් පෝය උදැසන – කාලාම සූත්‍රය ඇසුරෙන් කළ දේශනාව
  4. 2016-06-19 පොසොන් පෝය සවස – ධර්ම සාකච්චාව

මෙම දේශනාවන්ගේ හොඳ තත්වයේ පටිගත කිරීම් අප වෙත ලබාදුන් අමල් ලියනාරච්චි මහතාටද, ඊට පෙර දේශනා අප වෙත එවන හර්ෂ, තුෂාරි, චාමින්ද යන පින්වතුන්ටද මේ ධර්ම දානමය පින අත්වේ. To obtain the highest quality recordings, do connect your recorder to the sound system.