පටිගත කිරීම් සහ ඉදිරියේදී පැවැත්වෙන දේශනා දෙකක්

2016-06-11 දින BMICH හි පැවති දේශනාවේ පටිගත කිරීම මෙතැනින් ලබා ගන්න. ඉතා වැදගත් මෙම දේශනාවට අනිවාර්යයෙන්ම සවන් දෙන්න. එය අපට ලබාදුන් තුෂාරි මහත්මියට මේ පින අයත් විය යුතුය.

2016-06-11 දින අලන්මතිනියරාමයේදී පැවැත්වූ දේශනාවේ හොඳ තත්වයේ video එක අපගේ YouTube Channel එකට එකතු කරන ලදී. එය මෙතැනින් බලන්න.

ඉදිරියේදී පැවැත්වෙන දේශනා දෙකක්

පහත විස්තර ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න.

  1. 2016-06-22 වැනි බදාදා සවස 3.00 ට මාකඳුර ශ්‍රී සරණංකරාරාමයේදී (වැව අසල) – Google Maps Link – සංවිධානය ගාමික මහතා
  2. 2016-06-30 වැනි බ්‍රහස්පතින්දා දින මාතලේ කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර මූල මහා පිරිවෙන් විහාරස්ථානයේ පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වේ.
    මාර්ග විස්තරය = මාතලේ, මහනුවර කූඹියන්ගොඩ පාරේ, මාතලේ සිට කි.මි. 03 ක් පමණ පැමිණෙන්න.(පන්සල ප්‍රධාන පාර අසලම පිහිටා ඇත) – Google Maps Link. 
    දුරකථනය – බෝපිටියේ සුදර්ශී හිමි – 0718346890

ජුනි මාසයෙන් පසු ස්වාමීන්වහන්සේ ධර්ම දේශනා කිරීම තාවකාලිකව නවත්වන බැවින් නැවත ධර්ම දේශනා සඳහා ආරාධනා නොකරන ලෙසද උන්වහන්සේ විසින් දැනුම් දෙන ලදී.

New Copy

මෙවැනි අලුත් දේශනා හා ප්‍රවෘත්ති පළ කරන විට email මාර්ගයෙන් දැන ගැනීමට sudassana.org වෙත පැමිණ දකුණු පස ඇති “subscribe” මෙවලමට ඔබේ email ලිපිනය එක් කරන්න.