2016-05-18 මාකුඹුර දේශනාවේ හඬ සහ වීඩියෝ පට

2016-05-18 මාකුඹුර විහාරයේදී පැවැත්වූ දේශනාවේ හඬ පටය හා වීඩියෝ දර්ශන වෙබ් අඩවියට ඇතුළු කරන ලදී. කිංසුකොපම සූත්‍රය ඇසුරෙන් කළ මෙම දේශනාවට අනිවාර්යයෙන්ම සවන් දෙන්න.

2016-05-18 – කිංසුකොපම සූත්‍රය (mp3) වීඩියෝ පටය

කිංසුකොපම සූත්‍රයේ පාළිය හා සිංහල පරිවර්තනය මෙතැනින් බලන්න -> http://pitaka.lk/2410217/cs,aps