මැයි 18 උදෑසන හෝමාගම දේශනාවේ ස්ථානය වෙනස් කිරීම

මැයි 18 දින උදෑසන 8.00 සිට 11.00 දක්වා, හෝමාගම, පිටිපන, සුවපුබුදුගම පැවැත්වීමට නියමිතව තිබූ දේශනාවේ ස්ථානය පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත කොට්ටාව අධිවේගී පිවිසුම අසල, මාකුඹුර පුරාණ විහාරය (Google Maps Link) වෙත වෙනස් කිරීමට තීරණය කළ බව සංවිධායක මහතුන් විසින් අප වෙත දැනුම් දෙන්නට යෙදුනි.

අන්තර්ජාල පහසුකම් නැති වැඩසටහනට සහභාගී වීමට සූදානමින් සිටි ඔබ දන්නා සියල්ලන්ට මේ පණිවිඩය දැනුම් දෙන්න.