වෙසක් සමය තුළ සුදස්සන හිමියන්ගේ දේශනා

එළඹෙන වෙසක් සමය තුළ සුදස්සන හිමියන් විසින් පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනා කිහිපයක විස්තර අප වෙත ලැබී ඇත. කලාතුරකින් ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.

  1. මැයි 18 දින උදැසන 8.00 සිට 11.00 දක්වා – මාකුඹුර පුරාණ විහාරය (කොට්ටාව අධිවේගී පිවිසුම අසල), මාකුඹුර. Google Maps Link
  2. මැයි 18 දින සවස 3.00 සිට 5.30 දක්වා – ශ්‍රී ලංකා ටෙලිකොම් මුලස්ථානය, කොළඹ 01
  3. මැයි 19 දින උදැසන 9.00 සිට 11.00 දක්වා – ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තිරප්පනේ
  4. මැයි 21 දින උදැසන 8.00 සිට 11.00 දක්වා – ලබුනොරුව අරණ්‍ය සේනාසනය, කැකිරාව
  5. මැයි 21 දින සවස 3.00 සිට 4.30 දක්වා – මිහිඳු අරණ්‍ය සේනාසනය, කුරුන්දම්කුලම, අනුරාධපුරය

අන්තර්ජාල පහසුකම් නැති අය අතර මේ පණිවිඩය හැකිතාක් බෙදා හැර ඔබත් ධර්ම දානයට දායක වන්න.