මාතලේ පෝදින සාකච්චාව හා පොත්

2016-04-21 මාතලේ නාඋල ආරණ්‍යයේ බක් පෝ දින භික්ෂුන් වහන්සේලා උදෙසා පැවති පටිච්චසමුප්පාද සාකච්චාව පහතින් ලබා ගන්න.

2016-04-21 නාඋල භික්ෂු සාකච්චා

මේ දේශනාව පටිගත කර අප වෙත ලබා දුන් දේශප්‍රිය මහතාට මේ ධර්ම දානමය පින අයත් වේ.

මේ වසර මුලදී මුද්‍රණය කල පොත් දෙකක්

මේ වසර මුලදී මුද්‍රණය කල පොත් දෙකක අන්තර්ජාල සංස්කරණ අප වෙත ලැබී ඇත. ඒවා ලබාදුන් දයානන්ද මහත්මියට හා නිමල් මහතාට මේ පින් අයත් විය යුතුය. භාගත කිරීමට පහතින් click කරන්න

  1. ඒතං බුද්ධාන සාසනං
  2. රූපය දැන දැක දර්ශන විශුද්ධියට