නුවර දිගන දී පැවැත්වූ දේශනාව

අලුත් දහම් කරුණු කිහිපයක් විස්තර කෙරෙන ඉතා වැදගත් දිගන දේශනාව කොටස් තුනකට වෙන් කර පහතින් ලබා දී ඇත. අනිවාර්යයෙන්ම සවන් දෙන්න. මේ දේශනාව ලබා දුන් සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේට හා දේශප්‍රිය මහතාට මේ පින අයත් වේ.

  1. 2016-04-02 බුද්ධ පූජාව
  2. 2016-04-02 ධර්ම දේශනාව
  3. 2016-04-02 පටිච්චසමුප්පාද සාකච්චාව හා පින් අනුමෝදන් කිරීම

කලින් upload කර තිබූ පටිගත කිරීමේ හඬ අපැහැදිලි ව තිබූ බැවින් ඔබ මේවා කලින් download කර තිබුණි නම් නැවත ඉහත හොඳ පටිගත කිරීම් download කර ගන්න. මේ දේශනාවේ සඳහන් වන සද්ධර්මාලංකාරය හා පූජාවලිය යන ග්‍රන්ථවල PDF කියවීම සඳහා පහතින් ලබා ගන්න.

  1. සද්ධර්මාලංකාරය (39 MB)
  2. පූජාවලිය (50 MB)

ධර්ම ග්‍රන්ථ සිය ගණනක් අඩංගු අපගේ දත්ත ගබඩාවට මෙතැනින් පිවිසෙන්න.

මෙවැනි ප්‍රවෘත්ති email හරහා ලබා ගැනීමට http://sudassana.org වෙත පැමිණ subscribe වෙන්න.