මිත්තණිය වෙනුවෙන් පවත්වන සංඝගත දක්ෂිණාව හා ධර්ම දේශනය

මාන්කඩවල සුදස්සන හිමියන් කුඩා කළ රැකබලා ගත් මිත්තණිය පරලෝ සැපත් වී තුන් මසක් ගතවීම නිමිත්තෙන් අනුරාධපුර මාන්කඩවල පවත්වන ධර්ම දේශනාව හා ධර්ම සාකච්චාව 2016-03-25 (සිකුරාදා) දින රාත්‍රී 7.30 සිට පැවැත්වේ.  ඉන් පසු දින (සෙනසුරාදා) 100ක් නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවකි.

හැකි සෑම දෙනාටම සහභාගී වීමේ අවකාශය ඇත. ස්වාමීන්වහන්සේ විසින් ඇරයුම් කර ඇත. පැමිණෙන මාර්ගය:- අනුරාධපුර යාපනය මාර්ගයේ 8 වැනි කණුව පසුකර මීටර් 300ක් පමණ යන විට හමුවන හන්දියෙන් මාන්කඩවල නගරයට ළඟා විය හැකිය. එතැන සිට කොඩි වැල් දමා ඇත.

මාතර දුර්ලභ දේශනාවේ වීඩියෝ පටය


මේවා අප වෙත ලබාදුන් මුනිදාස මහතාට මේ ධර්ම දානමය පින් අයත් විය යුතුය.