ආලෝකෝ උදපාදි මහනුවර. හඬ සහ දර්ශන

2016-02-27 දින මහනුවර පැවති ආලෝකෝ උදපාදි භික්ෂු වැඩසටහනේදී සුදස්සන හිමියන් විසින් පැවැත්වූ දේශනා 4 ක හොඳ තත්වයේ පටිගත කිරීම් පහතින් ලබා ගන්න. විශේෂයෙන්ම ආනාපානසති භාවනාව වඩන අයුරු හොඳින් විස්තර වන මේ දේශනා සැම දෙනා ශ්‍රවණය කරන්න

  1. 2016-02-27 ආලෝකෝ උදපාදි – පළමු දේශනාව
  2. 2016-02-27 ආලෝකෝ උදපාදි – දෙවැනි දේශනාව
  3. 2016-02-27 ආලෝකෝ උදපාදි – තෙවැනි දේශනාව
  4. 2016-02-27 ආලෝකෝ උදපාදි – සතරවැනි දේශනාව

මේවා අප වෙත ලබාදුන් සංවිධායක ස්වාමීන්වහන්සේලාට මේ ධර්ම දානමය පින් අයත් විය යුතුය.

මිට අමතරව ලබුනොරුව භික්ෂු වැඩසටහනේදී පැවැත්වූ දේශනා දෙකක දර්ශන ද අප විසින් අපගේ Youtube Channel එකට එකතු කරන ලදී.



මේවා අප වෙත ලබාදුන් පින්වත් හර්ෂ මහතාට මේ ධර්ම දානමය පින් අයත් විය යුතුය.