බසවක්කුලම ආරාමය හා නිවන වෙතටම 4 පොත

අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් වැඩවසන තවමත් ඉදිවෙමින් පවතින බසවක්කුලම ආරාමයේ පසුගිය නොවැම්බර් මස තත්ත්වය පහත චායාරුප වලින් දැක්වේ.

බසවක්කුලම ආරාමයේ චායාරූප

ඉදිකිරීම් සඳහා ආධාර කිරීම්
1) Mankadawala Nandarathana Thero, Sampath Bank, Kakirawa Branch – 114954263933
2) Mankadawala Nandarathana Thero, Peoples Bank, Kakirawa Branch – 042200427485306

මුදල් තැම්පත් කිරීමෙන් ලැබෙන රිසිට් පත පහත ලිපිනයට යැවීමෙන් පුණ්‍යානුමෝදනා පත්‍රයක් ලබාගත හැකිය: Labunoruwakanda Aranya Senasanaya, Muriyankadawala, Galenbindunuweva, Sri Lanka. Telephone: 0253254193

If you are living in USA, you can donate to this project via Path Nirvana Foundation (PNF) which is a US 501(c) non-profit organization. Please email info@pathnirvana.org for more information. There is an idea to start a similar non-profit organization in Australia. If you have any knowledge in this area and residing in Australia and willing to help, please send an email to path.nirvana@gmail.com

නිවන වෙතටම 4 පොත

ඔස්ට්‍රේලියාවේදී කරන ලද භාවනා වැඩසටහනක් ක්‍රමානුකුලව සකසා ඔබ අතට පත්කෙරෙන මෙම පොත් මාලාවේ හතරවන පොත මුද්‍රණයට සුදානම් කර ඇත. පිටු 90ක් සහිත මේ වටිනා දහම් ග්‍රන්ථයේ මුද්‍රණ වියදම රු 33.50 කි. ඔබට අවශ්‍ය පිටපත් ප්‍රමාණය එම පොත මුද්‍රණය කරණ තිඹිරිගස්යාය අසෝක මහතාට දැනුම් දෙන්න ->  0715328233. පොතේ අන්තර්ජාල සංස්කරණය.

කුමාර කස්සප හිමි

ලබුනොරුව ආරණ්‍යධිපති කොත්මලේ කුමාර කස්සප පොඩි හාමුදුරුවන්ගේ පැවිදි දිවියට වසර 12ක් පිරීම හා උන්වහන්සේගේ 24 වැනි උපන්දිනය ඊයේ හා අද දිනට යෙදී තිබුණි. උන්වහන්සේට ශාසන කර්තව්‍ය ඉදිරියට ගෙන යාමට දීර්ඝායුෂ හා නිරෝගී සම්පත්තියද මේ දිවියේම අනුපාදා පරිනිර්වාණය ද ප්‍රර්ථනා කරමු. සාදු, සාදු, සාදු!

“පටිච්චසමුප්පාදය සහ ලෝක නිරෝධය” නමැති පොතෙහි මුද්‍රිත පිටපත් ධර්මදානය පිණිස බෙදා හැරීමට පිටපත් ලබාගැනීමට දුරකථන 0775907830 හෝ email: samirugayan@gmail.com ඔස්සේ සමිරු මහතාව සම්බන්ධ කර ගන්න.