ලබුනොරුව භික්ෂු වැඩසටහනේ ධර්ම දේශනා

භික්ෂුන් වහන්සේලා 200ක ගේ පමණ සහභාගිත්වයෙන් ලබුනොරුව අරණ්‍ය සේනාසනයේ පසුගිය දිනක පැවැත්වූ වැඩසටහනේ දී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනා 5 ක හොඳ තත්වයේ පටිගත කිරීම් පහතින් ලබා ගන්න. පටිච්චසමුප්පාදය, සතර සතිපට්ථානය ආදී ගැඹුරු දහම් කරුණු මනාව ගලපමින් මේ කරන දේශනා නොබෝ දිනකින්ම බුදු සසුන තුළ නැවත රහතන්වහන්සේලාගේ යුගයක් ඇති වීමට ඉවහල් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

  1. 2015-12-29 නිමිති ලෝකය ඇසුරෙන් කෙරෙන ආරම්භක දේශනය
  2. 2015-12-29 පටිච්චසමුප්පාදය ඇසුරෙන් කෙරෙන දෙවැනි දේශනය
  3. 2015-12-29 පළමු දින ප්‍රශ්න ගැටළු සාකච්ඡාව
  4. 2015-12-30 සතර සතිපට්ඨානය නිවැරදිව වඩන අයුරු
  5. 2015-12-30 දෙවැනි දින ප්‍රශ්න ගැටළු සාකච්ඡාව

සියලු දේශනා අඩංගු ගොනුව

ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. අන්තර්ජාල පහසුකම් නැති අයට CD වලට කොපි කර බෙදා දෙන්න. මේ දේශනා ඇසුරෙන් ඉදිරි දිනක පොතක් මුද්‍රණය කිරීමට අදහසක් ද ඇත.

11154738_829179960482661_6857480023661537692_o