අලුත් දේශනා හා පොත් පත් ලබාගැනීම

මාන්කඩවල සුදස්සන හිමියන් විසින් දෙසැම්බර් මස තුළ පැවැත්වූ තවත් දේශනා දෙකක් වෙබ්අඩවියට ඇතුළු කරන ලදී

  1. 2015-12-01 දින පැවැත්වූ දේශනාව
  2. 2015-12-19 දින පැවැත්වූ දේශනාව

මේ සියලු වැදගත් දේශනා අඩංගු ගොනුව. හැකිතාක් ධර්ම දානය පිණිස බෙදා හරින්න

කොළඹ දී පොත් ලබාගත හැකි ස්ථාන

හෝමාගම – නිවන් මග (path.nirvana@gmail.com)

  1. සම්මා දිට්ඨි සූත්‍රය – මුද්‍රණ වියදම රු 100
  2. දහම් ඇස – මුද්‍රණ වියදම රු 50
  3. නිමිති ලෝකය – මුද්‍රණ වියදම රු 45. ජනවාරි දෙවන සතිය වනවිට ලබාගත හැකිය. පොත් අවශ්‍ය අය පිවිසෙන්න  https://goo.gl/4LDlqG වෙත.

තිඹිරිගස්යාය – අසෝක මහතා (071-5328233)

  1. සෝවාන් ඵලය – මුද්‍රණ වියදම රු. 22 ක් පමණ
  2. නිවන වෙතටම 1, 2 හා 3 – පොත් 3 කින් යුතු පොත් මාලාව

Translating to English Language

We would like to encourage anyone with good knowledge in Sudassana thero’s teachings and fluent in English language to translate the recent teachings of the thero to English language for wider distribution among the Buddhists all around the world.  This would be an extremely rare opportunity for an appropriately skilled person as it is extremely rare for this type of explanations to be read in current Buddhist literature.