නිමිති ලෝකය – සුවිශේෂී දේශනා ත්‍රිත්වයක්

දිගු විරාමයකට පසු පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පසුගිය දින කිහිපය තුළ අනුරාධපුරයේ දී සිදුකරන ලද මාර්ගය වඩා හොඳින් විවරණය වන ඉතා විශේෂ දේශනා කිහිපයක් වෙබ්අඩවියට ඇතුල් කරන ලදී.

  1. 2015-11-18 නිමිති ලෝකයේ ස්වභාවය
  2. 2015-11-19 කර්ම රැස්වීම හා ක්ෂය වීම
  3. 2015-11-20 භාවනා උපදෙස් + ප්‍රශ්න නිරාකරණය

ඒ ඒ කර්ම නිමිති වල සත්‍ය ස්වභාවය විදසුන් නුවනින් දකින ආකාරය විස්තර වන මෙම දේශනා ඒවායේ සඳහන් ක්‍රමය නිවැරදිව වැටහෙන තෙක් කිහිප විටක් හෝ නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් ජීවිතයේ සැබෑ වෙනසක් අත්විඳීමට හැකිවන බව ස්වාමීන්වහන්සේ විසින්ද අවධාරණය කරන්නට යෙදුනි. මේ දේශනා අඩංගු පොතක් මේ වසර අවසන් වීමට පෙර සියලු දෙනාගේ උපකාරය ඇතිව මුද්‍රණය කිරීමට අදහස් කරණ බැවින් ඒ පිලිබඳ විස්තර ඉදිරි දිනයකදී බලාපොරොත්තු වන්න.

විශේෂ දේශනා සියල්ල අඩංගු ගොනුව

img_0680-0