පටිච්චසමුප්පාදය සහ ලෝක නිරෝධය – අලුත් පොත

මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සමිරු ගයාන් මහතා විසින් අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ධර්මදේශනා ත්‍රිත්වයක් ඇතුලත් කර සකසන ලද “පටිච්චසමුප්පාදය සහ ලෝක නිරෝධය” නමැති පොතෙහි මුද්‍රිත පිටපත් ඔබටත් ධර්මදානය පිණිස බෙදා හැරීමට ලබාගත හැකිය. පිටු 70කින් සමන්විත පොතේ මුද්‍රණ වියදම රු 40 කි. පිටපත් ලබාගැනීමට දුරකථන 0775907830 හෝ email: samirugayan@gmail.com ඔස්සේ එතුමාව සම්බන්ධ කර ගන්න.

පොතේ අන්තර්ජාල (pdf) සංස්කරණය

Capture