දහම් පොත් නැවත මුද්‍රණය

පහත පොත් තුන නැවත මුද්‍රණය වන බැවින් ඔබට ධර්ම දානය පිණිස බෙදා දීමට පොත් අවශ්‍ය නම් ඒ ලබා දී ඇති උපදෙස් පරිදි දැනුම් දෙන්න

  1. දහම් ඇස. පොතක මුද්‍රණ වියදම රු 50 ක් වන අතර ඔක්තෝබර් මුල සතිය වන විට මුද්‍රණයෙන් පිටවනු ඇත. ඔබට අවශ්‍ය පොත් ගණන මෙහි සඳහන් කරන්න -> http://goo.gl/AvX0Q1
  2. සම්මා දිට්ඨි සූත්‍රය. පොතක මුද්‍රණ වියදම රු 100 ක් වන අතර ඔක්තෝබර් අග සතිය වන විට මුද්‍රණයෙන් පිටවනු ඇත. ඔබට අවශ්‍ය පොත් ගණන මෙහි සඳහන් කරන්න -> http://goo.gl/TjshUd
  3. සෝවාන් ඵලය. මුද්‍රණ වියදම රු 22 කි. ඔබට අවශ්‍ය පොත් ගණන අසෝක පියසේන මහතාට වහාම දුරකතනයෙන් දැනුම් දෙන්න -> 0715328233

ඉහත පොත් තුනේ අන්තර්ජාල සංස්කරණය PDF සඳහා පිවිසෙන්න.